සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට යළි රැස්වෙයි ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව හෙට(11) දිනයේදී යළි රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව පස්වරු 2.00ට මෙම රැස්වීම ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට දිනයේදී මුස්ලිම් ආගමික නායකයින්ට කාරක සභාව ඉදිරියේ පෙනි සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම කාරක සභාව රැස්වන තෙවන අවස්ථාව මෙය වෙයි.මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 29 වනදා රැස් වු අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට කැඳවීම් සිදුකර තිබු අතර ඉන් අනතුරුව දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාද මෙම තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට