සත්‍යයේ පුවත් අඩහැරය….

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පමණක් මිල ඉහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඉතිරි බන්ධන වර්ග 03 හි කිසිදු වැඩිවීමක් සිදුනොවනු ඇත. ඒ අනුව ඔක්ටේන් 92, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138 ක් වන අතර ඉන්දියානු තෙල් සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීමත් සමග එම සමාගම විසින් අලෙවිකරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147 ක් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට