සත්‍යයේ පුවත් අඩහැරය….

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පමණක් මිල ඉහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඉතිරි බන්ධන වර්ග 03 හි කිසිදු වැඩිවීමක් සිදුනොවනු ඇත. ඒ අනුව ඔක්ටේන් 92, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138 ක් වන අතර ඉන්දියානු තෙල් සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීමත් සමග එම සමාගම විසින් අලෙවිකරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147 ක් වනු ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට