සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප‍්‍රායෝගික පුහුණුවෙන් පසු වධක තනතුරට දෙදෙනෙකු බදවාගැනේ..

Podu Jana Peramunaබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වධක තනතුර සඳහා තෝරා ගන්නා ලද පිරිසට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදී සුදුසුකම් සහිත පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුරු සදහා බදවාගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව අද (11) සහ හෙට (12) යන දෙදින තුළ බන්ධනාගාර පුහුණු පාසලේදී අදාළ ප්‍රායෝගික පුහුණව ලබාදීමට නියමිතව ඇත. වධක තනතුර සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලින් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු තෝරා ගෙන ඇති අතර මෙම පුහුණුවෙන් පසු පුද්ගලයින් දෙදෙනෙකු වධක තනතුරට බඳවා ගන්නා බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට