සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගය අද (11) බි‍්‍රස්ටල් හිදි මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි ඉඩක් පවතිනු ඇතැයි වාර්තා වන අතර බි‍්‍වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා බ්‍රිස්ටල්හි මීට පෙර පවත්වන ලද ශී‍්‍ර ලංකා – පාකිස්ථාන තරගය ද අතහැර දැමීමට සිදුවිය. බංග්ලාදේශය මේ දක්වා, තමන් සහභාගිවූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ප‍්‍රසාද ලකුණු 2 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුවන්නේ 6 වන ස්ථානයේයි. ඒ තරග 3 කට සහභාගිවී එක් තරගයක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 3 ක් ලබාගනිමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට