සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගය අද (11) බි‍්‍රස්ටල් හිදි මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට වැඩි ඉඩක් පවතිනු ඇතැයි වාර්තා වන අතර බි‍්‍වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා බ්‍රිස්ටල්හි මීට පෙර පවත්වන ලද ශී‍්‍ර ලංකා – පාකිස්ථාන තරගය ද අතහැර දැමීමට සිදුවිය. බංග්ලාදේශය මේ දක්වා, තමන් සහභාගිවූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර ප‍්‍රසාද ලකුණු 2 ක් ලබාගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ පසුවන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුවන්නේ 6 වන ස්ථානයේයි. ඒ තරග 3 කට සහභාගිවී එක් තරගයක් ජයගෙන ප‍්‍රසාද ලකුණු 3 ක් ලබාගනිමිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට