සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළට..? තීරණය අද – ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමය

Podu Jana Peramunaතී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 3/- කින් ඉහළ නැංවීමට රජය විසින් ගන්නා ලද තීරණය හමුවේ තී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළ නැංවීම පිළිබදව අවධානය යොමු කරන බව එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. අදාළ මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් අද (11) දිනය තුළ සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව යම් තීරණයකට එළඹෙන බවත් ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට