සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංගම ජාතික සේවක සංගමයේ සේවකයින් වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් වර්ජනයක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයින් පිරිසක් විසින් මෙම වර්ජනය දියත් කර ඇති අතර වැටුප් ගැටළුවක් හේතුවෙන් මෙම වර්ජනය දියත් කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට