හෙට සිට සතියක් අනුරාධපුරයේ සුරාසැල් වැසේ..
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන සියලු සුරාසැල් හෙට (13) සිට ලබන 19 වනදා තෙක් සතියක කාලයක් වසා තැබෙන බව වාර්තා වේ. පොසොන් පොහොය හේතුවෙන් මෙසේ සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. පොසොන් පොහොය දිනයේදී දිවයිනේ සියළු සුරාසැල් වසා තැබෙනු ඇත.