සත්‍යයේ පුවත් අඩහැරය….

හෙට සිට සතියක් අනුරාධපුරයේ සුරාසැල් වැසේ..

Podu Jana Peramunaඅනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන සියලු සුරාසැල් හෙට (13) සිට ලබන 19 වනදා තෙක් සතියක කාලයක් වසා තැබෙන බව වාර්තා වේ. පොසොන් පොහොය හේතුවෙන් මෙසේ සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. පොසොන් පොහොය දිනයේදී දිවයිනේ සියළු සුරාසැල් වසා තැබෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට