සත්‍යයේ පුවත් අඩහැරය….

රන්ජන් රාමනායකට එරෙහි නඩුව පිළිබදව චෝදනා ඇතුළත් ආඥාවක් මසක් තුළ ගොනු කරන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝග..

Podu Jana Peramunaනියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබෙන නඩුවක් පිළිබදව වන චෝදනා ඇතුළත් ආඥාවක් මසක් තුළ ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව ගොනු කරන ලද නඩුව අද (12) විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට