සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්..

Podu Jana Peramunaමෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව එක්කරගනිමින් මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මේ අනුව ලබන 14 වැනිදා සිට 18 වැනිදා තෙක් මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවත් ප්‍රදේශ 05 ක් ආවරණය කරමින් බස්රථ 600 ක් ධාවනයට යොදවා ඇති බවත් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් අදාළ තාලය තුළ සිදුකරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට