සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු පොලිස්පති ඉලංගකෝන් සහ හිස්බුල්ලා අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ශනය කර පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) පස්වරු 03.30 ට යළි රැස්වීමට නියමිතය. හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන්ස අද දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත. එමෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද අද දින තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට