සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික බුද්ධි ප්‍රධානි තනතුරට නව පත්වීමක්..

Podu Jana Peramunaවිශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී තනතුර සදහා ජනාධිපතිවරයා විසින් නව පත්වීමක් සිදුකර ඇත. ඒ අනුව නව ජාතික බුද්ධි ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග මහතා පත්කර ඇති බව වාර්තා වේ. අදාළ තනතුරට පත්වූ මේජර් ජෙනරාල් ජීවක රුවන් කුලතුංග මහතා, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස කටයුතු කරමින් සිටි අතර මේජර් ජෙනරාල් ප‍්‍රභාත් දෙමටම්පිටිය මහතා එම තනතුරට පත්කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට