සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කේරළ ගංජා ප්‍රවාහනය කළ 04 ක් දැලේ..

Podu Jana Peramunaවෑන් රථයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 450 ක් ප්‍රවාහනය කරමින් සිටි සිව්දෙනෙකු මිහින්තලය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම සැකකරුවන් මාතලේ, ගලේවෙල සහ මාදම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර මෙම පිරිස අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට