සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පිහි ඇනුමකින් සරසවි සිසුවියකට තුවාල..

Podu Jana Peramunaපිහි ඇනුමකින් තුවාල ලැබූ සරසවි සිසුවියක් ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. කැලණිය විශ්වවිද්‍යාලය අසල අද (13) උදෑසන මෙම පිහි ඇනුම සිදුව තිබේ. කෙසේ වෙතත් සිසුවියගේ තත්ත්වය බරපතළ නොවන රෝහල් ආරංචිං මාර්ග අනාවරණය කර සිටියි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම සිසුවියගේ පෙම්වතා බව අනාවරණය වී ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට