සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවනු ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ද ස්ථාන කිහිපයක ද වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට