සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පන්නල ඇඟලුම් කම්හලක ගින්නක්..

Podu Jana Peramunaඅද (14) අළුයම් කාලයේ පන්නල ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මීගමුව සහ කුරුණෑගල ගිනි නිවීමේ කණ්ඩායම් විසින් අදාළ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ කිසිදු සේවකයෙකු සේවයේ යෙදී නොසිටීම නිසා ජීවිත හානි කිසිවක් සිදුවී නැන. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පන්නල පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට