සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංගම වර්ජනය අවසන්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයින් විසින් දින කිහිපයක් පුරා දියත් කරන ලද වර්ජනය ඊයේ (14) දහවල් අවසන් කරන ලදී. ඒ අනුව අද (14) සිට නියමිත පරිදි බස් රථ ධාවනය අද සිට යළිත් සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙනු ඇත. තමන්ට ලබාදෙන ලද උසස්වීම්වලට අදාළව නිසි වැටුපක් ලබා නොදීමට එරෙහිව මෙම වර්ජනය දියත් කරන ලද බවත් බලධාරින් සමග ඊයේ (13) පවත්වන ලද සාකච්ඡාවකින් පසු මෙම වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් එම සේවකයින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට