සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තවත් තරගයක් අද (15) ලන්ඩන් හිදී පැවැත්වේ. ඒ ඕස්ටේ‍්‍රලියානු කන්ඩායම අතරයි. තරගාවලියේ තරග 04 කට මේ වන විට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් එක් තරගයක් ජය ගෙන එක් තරගයක් පරාජයට පත්වී සිටින අතර ඉතිරි තරග දෙක වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවන ලදී. ශී‍්‍ර ලංකාවට ප‍්‍රසාද ලකුණු 4 ක් හිමිව තිබෙන අතර ලකුණු සටහනේ 05 වන ස්ථානයේ රැදී සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරග 04 කට සහභාගි වී ඉන් තරග 03 ක් ජයගෙන එක් තරගයකින් පරාජයට පත්ව සිටින ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු සටහනේ 3 වන ස්ථානයේ පසුවෙයි. ඔවුන්ට හිමිව ඇති ප‍්‍රසාද ලකුණු ප්‍රමාණය 06 කි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට