සත්‍යයේ පුවත් අඩහැරය….

අනුරාධපුර සහ මිහින්තලයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්, පොලිසියේ 4000 ක් යොදවයි..

Podu Jana Peramunaඅනුරාධපුර සහ මිහින්තලය ප‍්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. පොසොන් පෙහොය නිමිත්තෙන් අතිවිශාල බැතිමතුන් පිරිසක් අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශයන්ට පැමිණෙන බැවින් මෙසේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් ආරක්ෂක සහ රථවාහන රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් හාර දහසකට අධික පිරිසක් යෙදවීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට