සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රකාශයක් දෙන්න හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි..

Podu Jana Peramunaසිය ධූරයෙන් ඉල්ලා අස්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මීට සුළු වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. ප්‍රකාශයක් ලබාදීම සදහා හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇත. මේ වන විට සිදුකරමින් පවතින විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට