සත්‍යයේ පුවත් අඩහැරය….

face Book සාදයක් වටලයි, නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග 51 ක් STF දැලේ..

Podu Jana Peramunaඊයේ (16) සවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය රැසක් සමග පුද්ගලයින් 51 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. බලංගොඩ, බෙලිහුල්ඔය හෝටලයක් තුළ මුහුණු පොත මගින් සංවිධානය කරන ලද සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පිරිස සමග හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, ප්‍රිගැබ්ලීන් පෙති 20 ක්, ඇපල් පෙති 3ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ ගංජා ග්‍රෑම් 150 ක් ද සොයාගැනීමට හැකිව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට