සත්‍යයේ පුවත් අඩහැරය….

කාර්මික දෝෂයක් නිසා කාර්යාල දුම්රියන් දෙකක් අවලංගු වෙයි..

Podu Jana Peramunaකාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. කොළඹ කොටුව සිට හලාවත දක්වාත් හලාවත සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රියන් වන අදාළ දුම්රියන් දෙක අද (17) උදෑසන මෙසේ කාර්මික දෝෂයට ලක්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට