ප්‍රදේශ රැසකට අද වැසි..
අද (17) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතැවනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.