සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ගේ හැසිරීම අනුමත කළ නොහැකියි – ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය

Podu Jana Peramunaරාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කැදවා ප්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හැසිරෙන ලද ආකාරය, කිසිදු ලෙසකින් අනුමත කළ නොහැකි බව ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව මෙම තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව තුළ ප්‍රශ්න කිරීම සදහා රාජ්‍ය නිළධාරීන් කැඳවා එම පිරිස් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහෙදී කරුණු ඉදිරිපත් කරන බව ද ශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමය තවදුරටත් සිය අදහස් දක්වමින් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට