සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ 06 වන වටයේ සාකච්ඡාව අවලංගු වෙයි..

Podu Jana Peramunaසන්ධානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇති බව වාර්තා වේ. පක්ෂ දෙක මීට පෙර සාකච්ඡා වට 05 ක් පවත්වා ඇති අතර අද පැවැත්වීමට නියමිතව තිබූ 06 වන සාකච්ඡාව මෙසේ අවලංගු කර ඇත. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව ලබන 26 වනදා යළි පැවැත්වීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට