සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව තකා නව ජංගම දුරකථන මෘදුකාංගයක්..

Podu Jana Peramunaවිදුලි සැපයුමේහි සිදුවන හදිසි බිඳවැටීම් දැනුම් දීම, විදුලි බිල්පත් ගෙවීම්, විදුලි සැපයුම කප්පාදු කිරීම මෙන්ම පැමිණිලි ඉදිරිපත් කිරීම ආදි සේවාවන් ලබාගත හැකිවන පරිදි නව ජංගම දුරකථන යෙදවුමක් හදුන්වාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු යොදා ඇති බව වාර්තා වේ. අදාළ දුරකතන මෘදුකාංගය හදුන්වාදීම, විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සිදුකිරීමට නියමිතය. මෙම නව ජංගම දුරකථන යෙදවුම හදුන්වාදීමත් සමග දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන විදුලි සැපයුමේ හදිසි බිඳවැටීම් පිළිබදව බලධාරීන්ට වහාම දැනුම්දීමට හැකිවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට