සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) පස්වරු 02.00 ට රැස්වීමට නියමිතව ඇත. කාත්තන්කුඩි පොලීස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සහ එහි හිටපු ස්ථානාධිපතිවරයා අද දිනයේදී මෙම කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. එමෙන්ම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතා හමුවීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට