සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බටහිර ඉන්දීය කොදෙව්වන්ට බංගලාදේශයෙන් පෙරළිකාර පිළිතුරක්..

Podu Jana Peramunaබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ (17) සමත්විය. ඒ අනුව ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් බංගලාදේශ කණ්ඩායම කඩුළු 07 ක විශිෂ්ඨ ජයක් ලැබීය. මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් සිය පන්දුවාර 50 තුළ කඩුළු 8 ක් දැවී ලකුණු 321 ක් ලබාගන්නා ලද අතර එම ඉලක්කය කඩුළු 03 ක් පමණක් දැවී පසුකරයාමට බංග්ලාදේශයට හැකිවිය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සකීබ් අල් හසන් නොදැවී රැස් ලකුණු 124 ක් ද ලිටන් දාස් පන්දු 69 කදී නොදැවී ලකුණු 94 ක් ද ලබාගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට