බගවන්තලාව, කර්කස්වොල් වතු යායේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 05 ක් රෝහලේ..
බගවන්තලාව, කර්කස්වොල් වතු යායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් වතු කම්කරුවන් පස් දෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. එම පිරිස ප්‍රතිකාර සදහා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.