සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලා අසුවූ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් නැවත දිවුරුම් දෙයි..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරිදා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ධූරවලින් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙකු නැවත අදාළ අමාත්‍යධුර වල දිවුරුම් දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මීට සුළු වේලාවකට පෙර අදාළ අමාත්‍යධුරවල දිවුරුම් දී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා දිවුරුම් දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට