සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද විශේෂ සාකච්ඡාවක, මෙතෙක් ලද සාක්ෂි ගැන සමාලෝචනයක්..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු ඉදිරිපත් කිරීම සදහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (19) පස්වරු 02.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මෙතෙක් ඉදිරිපත් වන ලද සාක්ෂි සමාලෝචනයකට ලක්කිරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රගති අධ්‍යයනයක් ද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට