සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභයට විදේශ ගතවීම සදහා ලබාදී ඇති කාලය දීර්ඝ කරයි..

Podu Jana Peramunaහිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගතවීම සදහා ලබාදී ඇති කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනු කරන ලද නඩුව අද (19) විභාගයට ගනිමින් ති‍්‍රපුද්ගල මහාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගතව ප‍්‍රතිකාර ලබාගැනීම සදහා ලබාදී ඇති කාලය ජූලි මස 24 වනිදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කර ඇත. ඞී ඒ රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අදාළ නඩුව ගොනුකර ඇත. ඒ අනුව නඩුව ජූලි මස 26 වැනිදා තෙක් කල් දැමීමට ද නියෝග කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට