සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

විසදුමක් නොදුන්නොත් අද වර්ජනය ස්ථිරයි – දුම්රිය මෙහෙයුම් අධක්ෂණ නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ

Podu Jana Peramunaඅද (20) දහවල් 02.00 ට පැවැත්වෙන සාකච්ඡාවෙන් සිය ගැටළුවට නිසි විසදුම් නොලැබුනහොත් අද (20) පස්වරුවේ සිට වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධක්ෂණ නිලධාරි වෘත්තිය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. වැටුප් විෂමතා සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වයට මෙතෙක් විසදුම් ලබානොදීමට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති විසින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කරතිබූ අතර මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට වූ පොරොන්දුව මත එම වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කරන ලදී. ඒ අනු වඅද පස්වරු 02.00 ට මුදල් අමාත්‍යවරයා සමඟ මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට