සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උක් ගොවීන්ගේ විරෝධතාවයකින් පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි..

Podu Jana Peramunaවිරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අසළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. සෙවණගල ප්‍රදේශයේ උක් ගොවීන් පිරිසක් විසින් මෙම විරෝධතාවය දියත් කර ඇත. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව මෙම විරෝධතාවය දියත් කර ඇති අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව සදහන්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට