සත්‍යයේ පුවත් අඩහැරය….

උක් ගොවීන්ගේ විරෝධතාවයකින් පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි..

Podu Jana Peramunaවිරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අසළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. සෙවණගල ප්‍රදේශයේ උක් ගොවීන් පිරිසක් විසින් මෙම විරෝධතාවය දියත් කර ඇත. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව මෙම විරෝධතාවය දියත් කර ඇති අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව සදහන්වේ.

 

ජූලි 2019
M T W T F S S
« ජූනි    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට