සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි පීඩාවකට..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති රැසක් ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිටි දියත් කරන ලද වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය මගීන් දැඩි පීඩාවකට පත්ව සිටියි. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ සිටම දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුවූ අතර දුම්රිය කිහිපයක් පමණක් මේ වන විට ධාවනය කර ඇත. ඒ අනුව මහනුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ මාතර යන දුම්රිය ස්ථානයන්හි සිට කොළඹ කොටුව දක්වා දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් කටයුතු කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට