සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉස්ලාම් දහම අත්හරින පුද්ගලයින් ඝාතනය කළ යුතුයි, ඉස්ලාම් ධර්මය පිළිබඳ පෙළපොත් වල සඳහන් බව හෙළිවෙයි..

Podu Jana Peramunaඉස්ලාම් දහම අත්හරිනු ලබන පුද්ගලයින් ඝාතනය කළ යුතුයැයි ඉස්ලාම් ධර්මය පිළිබඳ පෙළපොත් වල සඳහන් වන බව ඊයේ (20) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අනාවරණයවී ඇති බව වාර්තා වේ. පසුගිය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඊයේ සාක්ෂි දීමට පැමිණි රිස්වින් ඉස්මායිත් යන අය විසින් මේ බව සදහන් කර තිබේ. තමන් 2013 වසරේදී ඉස්ලාම් ආගමෙන් ඉවත්වූ බවත් ඉන් පසුව මරණ තර්ජන වලට පවා මුහුණදීමට තමන්ට සිදුවූ බවත් පාසල් පෙළපොත්වල මෙවැනි කරුණු සඳහන්වීම නිසා රට තුළ ත‍්‍රස්තවාදීන් නිර්මාණය කිරීමට වෙනත් කිසිදු පාර්ශවයක සහය අවශ්‍ය නොවන බවත් රිස්වින් ඉස්මායිත් යන අය මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අනාවරණය කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට