සත්‍යයේ පුවත් අඩහැරය….

කාර්යාල දුම්රිය 08 ක් කොළඹ ඇවිත්, දුම්රිය ස්ථානයන්හි ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය කැදවයි..

Podu Jana Peramunaමේ වන විට කාර්යාල දුම්රිය 08 ක් කොළඹ කොටුව දක්වා ධාවනය කළ බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. මේ වන විට ක්‍රියාත්මක කෙරෙන් දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ලවී ඇති අතර කොළඹ කොටුව දක්වා පැමිණ ඇති මෙම දුම්රියන් 08 පස්වරුවේදී යළි ගමන් ඇරඹූ දුම්රිය ස්ථානකරා ගමන්කිරීමට ද නියමිතව ඇත. එමෙන්ම දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදාව සහ පොලීසිය මගින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇතැයි ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට