ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අද..
2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරගයක් අද පැවැත්වේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් සවස 03.00 ට ලෝඩ්හිදී තරගවැදීමට නියමිතව ඇත.