සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය නිසා ලංගම බස් උපරිම ධාවනයට පියවර..

Podu Jana Peramunaමේ වන විට දියත් කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති මඟීන්ට යයම් සහනයක් සලසාදීමේ අරමුණින් උපරිම ලෙස බස් ධාවනයට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. මේ වන විට ලංගම සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර ඇති බවත් උපරිම ධාරිතාවයෙන් බස් ධාවනය කිරීම සම්බන්ධයෙන් ඩිපෝ සහ ප්‍රාදේශීය කළමණාකරුවන්ට උපදෙස් ලබා දී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට