සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙට කොළඹට පැය 12 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaහෙට (22) උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 තෙක් පැය 15 ක කාලය තුළ ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, නගර සභා බල ප්‍රදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ඇතුළුව රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය සදහා අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවෙනු ඇත. අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතු කිහිපයක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට