සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමට තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙතෙක් ලෝක කුසලාන තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 6 ක ජය එංගලන්තයට ද තරග 04 ක ජය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජය ගතයුතුම වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට