සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැටළු සදහා මෙතෙක් විසදුම් නෑ, තැපෑලත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. ඒ අනුව ඉදිරි සතිය තුළ අදාළ ගැටළු සදහා නිසි විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම පිළිබදව තීරණයක් ගන්නා බවයි. අදාළ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා පසුගිය වසරේදී ද වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවද සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව තීරණයකට එළඹෙන බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට