සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික මත් නිවාරණ සතිය ඇරඹේ…

Podu Jana Peramunaඅතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික මත් නිවාරණ සතියට සමගාමීව ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවෙන් දිවයින පුරා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2019.06.23 සිට 2019.07.01 දින දක්වා කාලය තුළ දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව විශෝධනයට ලක් කළ ආඥාලාභීන්, විශෝදන ක්‍රියාවලිය තුළ සිටින ආඥාලාභීන් හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අදාළ වැඩ සටහන් දියත් කරනු ඇති බවත් 2019.6.27 වන දින දුක දුරලමු සිත වඩවමු මත් නිවාරණ සායනය අනුරාධපුර මාමිනිගම රඹෑව ග්‍රම නිලධාරී වසම තුළදීත්,කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගය දෙපස රුක් රෝපණ වැඩ සටහනක් 2019.07.01 වන දිනදීත් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට