සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්….

Podu Jana Peramunaජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන “සිව්දශක සේවා අභිමන්” ජාතික වැඩසටහන ජුනි මස 23 වන දින නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාවෙන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ශලාවේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 1979 වසරේදී දිවන්ගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කරන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 2019 වසර වන විට වසර 40 ක් සම්පුර්ණවීම හේතුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට