සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වැඩවර්ජනය අවසන් ..

Podu Jana Peramunaපැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී ඇත. එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය ධාවනය කිරීමට හැකියාව නොලැබුණු බව දුම්රිය පාලක මැදිරිය පවසයි. නමුත් ප්‍රධාන දුම්රිය ගමන්වාර නියමිත වේලාවට ආරම්භ කිරීම සඳහා පියවර ගෙන ඇත. අද පස්වරුව වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩි්‍ුරටත් පවසයි. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක නිරත විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට