සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස – අශෝක් අබේසිංහ ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියඵම ජාතින්වල, සියඵම ආගම්වල, වෙනත් පක්ෂවල සහායද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පක්ෂයේ සියළුම දෙනා කතාවන බව පැවසූ අමාත්‍යවරයා තමන්ද සිතා සිටින්නේ ඒ මහතා ඉදිරිපත් වීම වඩාත්ම සුදුසු බවයි. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමටනම් එක්සත් ජාතික පක්ෂයේ සියඵම ජන්ද ප්‍රකාශ විය යුතුවාසේම මධ්‍යස්ථ සහ වෙනත් පක්ෂවල , වෙනත් ජාතීන්ගේ ජන්දයද අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද අබේසිංහ මහතා පවසන අතර එසේ ජන්ද ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා ලෙස තමන් දකින්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවද හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට