සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ධාවනය යථා තත්ත්වයට ..

Podu Jana Peramunaදින කිහිපයක සිට ගැටළුකාරී තත්ත්වයක පැවති දුම්රිය ධාවන කටයුතු මේ වනවිට සාමාන්‍ය අතට පත්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාළක මැදිරිය පවසයි. ඒ අනුව අද(24) උදෑසන කාර්යාල දුම්රිය සහ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් අරඹන දුම්රිය කිහිපයක් ධාවනය වී ඇත. මේ අතර සිය ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස්කර බාර දෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දුම්රිය වෘත්තිය සමිති වෙත දැනුම් දී ඇත. ඒ අනුව ඉදිරියේ දී කටයුතු කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට