සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයට තමා සුදානම් – රාජිත සේනාරත්න ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. උන්වහන්සේ විසින් තමා වෙත මුදල් නොතිබුණද හැකි ආකාරයකින් මැතිවරණයට තරඟ කරන ලෙස ඉල්ලා සිටි අතර තමා මේ දක්වා මුද්ල හම්බකිරිම සිදු නොකළ ද මිනිසුන් හම්බකර ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගුහණය කළ හැකි බව සඳහන් කරයි.  පක්‍ෂ කරේ දමාගෙන හෝ නායකයින් වර්ණනා කරමින් තමා කටයුතු නොකරන බවත් මොන විරෝධතා පැමිණියත් කිව යුතු දේ ඍජුව ප්‍රකාශ කරමින් රට ආරක්‍ෂා කරගැනීමත්, බඩගින්නේ සිටින ජනතාව ඉන් මුදාගැනීමත් තම මූලික පරමාර්ථය බව ඇමතිවරයා පවසයි. දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජනප‍්‍රිය අමාත්‍යවරුන්ට විවිධ චෝදනා නැගූ වෛද්‍ය සංගමය ඉදිරි මහ මැතිවරණයේ දී වෛද්‍යවරුන් 07 දෙනෙකු ඉදිරිපත් කිරමට සුදානම් වන බවදසෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමා කළ මෙහෙවර බොහෝ දෙනාට අමතක බව කී අමාත්‍යවරයා වෛද්‍යවරුන් තමාට විරුද්ධ අහිංසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසා බව ද හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට