සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ යන පළාත්වල සහ ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. විශේෂයෙන්ම අද සවස 02.00 න් පමණ පසු ඉහත ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට