සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaහෙට (26) දින පෙරවරු 09.00 සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයක් සදහා ජල සැපසුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, පන්නිපිටිය, කොට්ටාව, රුක්මල්ගම, පැලන්වත්ත, මත්තේගොඩ, හේමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශයන් සදහා ජල සැපයුම අත්හිටුවන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට