සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටී හමුදා සාමාජිකයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට..

Podu Jana Peramunaකිලිනොච්චිය, 55 මංසන්ධිය ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී යුද හමුදා ට්‍රක් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සාමාජිකයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. අද (25) දහවල් සිදුව ඇති මෙම අනතුරින් තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ මෙම ට්‍රක රථය ගැටී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට